ලාංකීය ක්‍රීඩකයින් දෙදෙනෙකු පිටියෙදි අනතුරට ලක්වෙයි..

Cricket Sri Lanka Cricket
By Sithumi Jan 15, 2023 11:30 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන, ජෙෆ්රි වැන්ඩසේ සහ අශේන් බණ්ඩාර හතරේ සීමාව අසලදී එකිනෙකා ගැටීමෙන් අනතුරක් සිදුවිණි. 

 පසුව ඔවුන්ව ප්‍රතිකාර සඳහා පිටියෙන් ඉවතට ගෙන යෑමට කටයුතු කෙරිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha