ආහාර මිල වැඩිවෙන හැටි අසේල සම්පත් පැහැදිලි කළ හැටි (VIDEO)

By Sithumi Nov 22, 2021 03:53 PM GMT
Sithumi

Sithumi

Report

මේ අතර හෙට සිට බත් පැකට් එකක මිල සහ සාමාන්‍ය තේ කෝප්පයක මිල වැඩි කිරීමට තීරණය කර ඇති බව ආපන ශාල හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බත් පැකට්ටුවක මිල රුපියල් 20 කින් සහ සාමාන්‍ය තේ කෝප්පයක මිල රුපියල් 05කින් ඉහල යනු ඇති.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩි විස්තර ප්‍රකාශ කරනු ලැබුවා එම විස්තර පහතින්.,