සුද්දො ඇවිත් ආරුගම්බ ප්‍රදේශයේ සිදු කරන ලංකාවට අහිතකර දෙයක් ගැන ආරංචියක්..

Sri Lanka Israel Foreign Employment Bureau
By Aruna Oct 25, 2024 04:31 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල නීතිවිරෝධී ව්‍යාපාර පවත්වාගෙන යන ඊශ්‍රායල ජාතිකයන්ට එරෙහිව වහා පියවර ගතයුතු බව සමගි ජන බලවේගයේ (SJB) අපේක්ෂක රෙහාන් ජයවික්‍රම මහතා X පණිවුඩයක් නිකුත් කරමින් සදහන්ව කර සිටිනවා.

“ඇතැම් ඊශ්‍රායල ව්‍යාපාර හිමියන්ගේ නීතිවිරෝධී ක්‍රියා බොහෝ කලක සිට ආරුගම්බ ප්‍රදේශයේ පවතින බවයි පැවසෙන්නේ.

සැකකටයුතු චීන ජාතිකයින් 03ක් ගාල්ලේදී කොටුවෙයි..ලංකාවේ ඉදන් කරන්න හදපු දේ මෙන්න.

සැකකටයුතු චීන ජාතිකයින් 03ක් ගාල්ලේදී කොටුවෙයි..ලංකාවේ ඉදන් කරන්න හදපු දේ මෙන්න.


මෙයට තිත තබා සාධාරණ ක්‍රියාදාමයක් සහතික කරන ලෙස විවිධ ආණ්ඩුවලට නොයෙකුත් ආයාචනා කළත් එම ඉල්ලීම් නොසළකා හැර තිබෙන බවයි ඒ මහතා පවසන්නේ.

දැන් අපි බරපතල ආරක්ෂක තර්ජනයකට මුහුණ දී සිටින බවත්, මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතිය අඩාළ කරනවා යැයිද රෙහාන් ජයවික්‍රම මහතා ප්‍රකාශ කරයි.