18 හැවිරිදි සිසුවිය 43න් හැවිරිදි තිදරු පියා සමඟ පැන ගිහින් - දෙදෙනා එක් වී කළ විඩියෝවකුත් මාට්ටු වෙලා..

Sri Lanka
By krishani May 22, 2022 07:14 AM GMT
krishani

krishani

Report

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි 18 හැවිරිදි සිය දියණිය නිවසින් අතුරුදන්ව ඇති බවට වතු කම්කරු යුවළක් පොලිසියට පැමිණිලි කර තිබෙන අතර පසුව පොලිසිය විසින් සොයා බැලීමේ දී ඇය 43 හැවිරිදි විවාහක තිදරු පියෙකු සමඟ පැන ගොස් ඇතැයි වාර්තා විය.

ඔවුන් දෙදෙනා පොලිසියට කැඳවා කරන ලද විමර්ශනයේ දී තරුණිය පවසා තිබෙන්නේ තමන් අදාළ පුද්ගලයා සමඟ කැමැත්තෙන් ගිය බවයි.

එම පුද්ගලයාගේ දුරකථනය පරීක්ෂා කිරීමේ දී ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරෙන ආකාරය වීඩියෝගත කළ දර්ශන තිබී හමුව ඇත.

අසභ්‍ය දර්ශන පටිගත කිරිම් තිබීම නිසා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha