රාජ්‍ය ආයතනයක් තුළ සිදු වූ විශාල මත ගැටුම..වීඩීයෝ පට එළියට (VIDEO)
By Sewvandhi
විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සේවා ලබා ගැනීමට පැමිණි පිරිසක් සහ එහි සේවකයන් අතර අද (17) බහින්බස් වීමක් ඇති වී තිබෙනවා.
මෙයට හේතුව වී තිබෙන්නේ ටෝකන් නිකුත් කලද අමාත්‍යංශයේ පරිගණක පද්ධති බිද වැටී ඇති බව පවසමින් සේවය ලබා ගැනීමට පැමිණි පිරිසට නිවාස වෙත පිටව යන ලෙස පැවසීමයි.
මෙම පිරිස අද උදෑසන පටන් පෝලිම් වල රැදී ඇති අතර සවස වරුවේ මෙසේ පරිගණක පද්ධති බිද වැටී ඇති බව පවසා තිබෙනවා.
එම සිද්දිය වූ අවස්ථාවේ දර්ශණ පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
