ඊයේ ආසාදිතයන් හදුනා ගත් සියලු ප්‍රදේශ

sri lanka covid 19 Corona virua
By Sithumi Jul 25, 2021 11:24 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 ආසාදිතයින් 1,737 දෙනෙකු ඊයේ (24) හඳුනාගෙන තිබුණි. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම සංඛ්‍යාව 330කි. ගම්පහින් 236 දෙනෙක් සහ කළුතරින් ආසාදිතයින් 156 දෙනෙකු ද ඊයේ වාර්තා වු ආසාදිතයින් අතරට අයත්ය. 

You May Like this Video👇


Gallery