අප්‍රේල් 08 වැනිදා විශේෂ දිනයක් වෙයි.. කලාතුරකින් සිදුවන දෙයක්..

United States of America World
By Aruna Mar 30, 2024 05:00 AM GMT
Aruna

Aruna

Report

අප්‍රේල් 08 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන බව ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් දැනුම්දී තිබෙනවා.

මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවට පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කිරීම හේතුවෙනි.

අප්‍රේල් 08 වැනිදා විශේෂ දිනයක් වෙයි.. කලාතුරකින් සිදුවන දෙයක්.. | April 08 Spacial Day

පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර උතුරු ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී බවයි නාසා ආයතනය විසින් දැනුම්දෙන්නේ.

අප්‍රේල් 08 වැනිදා විශේෂ දිනයක් වෙයි.. කලාතුරකින් සිදුවන දෙයක්.. | April 08 Spacial Day

ReeCha