පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් නිකුත් කෙරේ..! ලබා ගතහැකි තැන මෙන්න...

Ministry of Education Sri Lanka
By Sewvandhi Jun 16, 2022 09:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමට අදාළ අයදුම්පත් නිකුත් කර තිබෙනවා.

අදාළ අයදුම්පත් සහ විධි විධාන ඇතුලත් උපදෙස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය  වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.

නිල වෙබ් අඩවිය පහතින්...

https://moe.gov.lk/ මෙතැනින් පිවිසෙන්න.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha