ලංකාවට වාසිදායක ලෙස ඉන්ධන...නොසිතූ ගණනකින් මිල පහළ යයිද..ජනපති ලඟදීම කරන්න යන දේ..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, මීළඟ නිල සංචාරය ලෙස තමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන බවයි.

ජනාධිපතිවරයා කළුතර පැවති ජන හමුවකදී පැවසුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් තමන්ට මේ වන විටත් නිල ආරාධනයක් ලැබී ඇති බව‍යි.

ජනාධිපතිවරයා තව දුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට වාසිදායක ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව රජය විසින් සොයා බලන බවයි.

……………………………………………………………………………………………………

You may like this video 👇