මොකද වෙන්නෙ කියලා.. දැන් රටම බලන් නෙ ඉන්නෙ.. එන වසරේ මාලිමාවෙන් සහන දෙන හැටි මෙන්න..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ලබන වසරේ අයවැයෙන් ආහාර පාන කිහිපයක වැට් සහ උපයන විට බද්ද සාධාරණ ප්‍රමාණයකින් අඩු කරන බවයි.

දන්නෙ නැද්ද තාම.. වහාම, මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට කළ.. විශේෂ නිවේදනය මෙන්න..(PHOTO)

දන්නෙ නැද්ද තාම.. වහාම, මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට කළ.. විශේෂ නිවේදනය මෙන්න..(PHOTO)

ඒ මහතා මේ බව සඳහන් කළේ, මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය ගම්පහදී පැවැත්වූ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ය.

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධාන කරන ජන රැලි මාලාවේ අවසන් ජන රැලිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

වහාම කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට.. වෙලා තියෙන දෙය මෙන්න..

වහාම කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට.. වෙලා තියෙන දෙය මෙන්න..

දෙසැම්බර් මාසයේ මාස 04ක කාලයකට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බවත්, පෙබරවාරි අග වන විට අලුත් අයවැයක් සම්මත කරගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.

එම අයවැය ලේඛණයෙන් රටේ ආර්ථිකය නව දිශාවකට ගෙනයන බවද ඔහු පවසා සිටියේ ය.