2024 ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වෙනුවෙන් ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.