කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 327.49කින් ඉහළට

By Shani Apr 16, 2026 11:23 AM GMT
Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (16) දිනය අවසානයේ වර්ධනයක් පෙන්නුම් කරමින් අවසන් වුණා.

ඒ අනුව දර්ශකය ඒකක 327.49කින් ඉහළ ගිය අතර, එය සියයට 1.47ක වර්ධනයක්. දිනය අවසානයේ දර්ශක අගය ඒකක 22,588.97ක් ලෙස සටහන් වූ අතර, අද දින මුළු පිරිවැටුම රුපියල් බිලියන 5ක් ලෙස වාර්තා වුණා.

යුද්ධය දිගට ගියොත් ලෝක ආර්ථිකය බලපෑමට – IMFගෙන් දැඩි අනතුරු ඇඟවීම්

යුද්ධය දිගට ගියොත් ලෝක ආර්ථිකය බලපෑමට – IMFගෙන් දැඩි අනතුරු ඇඟවීම්