Covid ඒකකයේ වැඩ කළ තවත් වෛද්‍යවරයෙක් කොරෝනාව බිලිගනී..!
Katugastota
peradheniya hospital
Mavilmada
dr Said Rafaideen
Arjuna Thilakarathna
By Sewvandhi
කොවිඩ් රෝගයට ප්‍රතිකාර කරමින් කටුගස්තොට රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙක් ඊයේ (15) රාත්‍රියේ මිය ගියා.
මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය සයීඩ් රෆයිදීන් (61) කොවිඩ් ආසාදනයක් හේතුවෙන් පසුගිය 18 දා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.
මෙම වෛද්‍යවරයා සති තුනක් පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් දැරූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පැවසීය. දේහය භූමදාන කිරීම ඔට්ටමාවඩි සුසාන භූමියේදී සිදු කෙරේ.
--------------------------------------------------
මෙරට පුද්ගලයෙකු සිදු කළ සත් ක්‍රියාව-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |