අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Report

අධ්‍යාපන අමාත්‍යාංශය අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බව පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, පැවති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් මගහරවමින් නව චක්‍රලේඛය නිකුත් කරන බවයි.

මගේ පවුලත් දැන් ඉලක්ක කරලා – කෙහෙළිය කුණු හඬින් පිපෙයි

මගේ පවුලත් දැන් ඉලක්ක කරලා – කෙහෙළිය කුණු හඬින් පිපෙයි

සුදුසුම දරුවන් පාසල්වලට ඇතුළු කර ගැනීමට හැකිවන පරිදි එම චක්‍රලේඛය මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇති බවයි වාර්තා වන්නේ.

නීතීවිරෝධී හා අයථා ක්‍රම මගින් සිසුන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය එමගින් අවසන් කරන බවද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛයද ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බවයි.

අද ලග්න පලාපල – 2025 ජූනි 27 | ලග්නය අනුව ඔබේ මනාපයන්, අවාසියන් – මෙන්න ඇත්ත

අද ලග්න පලාපල – 2025 ජූනි 27 | ලග්නය අනුව ඔබේ මනාපයන්, අවාසියන් – මෙන්න ඇත්ත