විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්..!
exam
sanath pujitha
www.doenets.lk
By Sewvandhi
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැමිණීමෙන් තොරව සහතික පත්‍ර ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.
ඒ සඳහා වු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කරමින් විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ නිල ජංගම දුරකථන යෙදවුම Mobil Application වන DoE වෙත පිවිසිය හැකිය.
විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

