මුදල් හුවමාරුව ගැන මහ බැංකුවෙන් අති විශේෂ නිවේදනයක්..!

By Sewvandhi Dec 10, 2021 02:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බලයලත් මුදල් හුවමාරු කරන්නන් කිහිපදෙනෙකු නිකුත් කරන ලද විධානයන්ට අනුගත වී නොමැති බව අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

අදාළ ආයතන වෙත සන්නිවේදනය කරන ලද ගැටලු නිවැරදි කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට සහ අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇති බවද දැනුම් දී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery