මෙරට සටන් කළාවක් ජාත්‍යන්තරයට ගෙනයන්න සැරසෙයි..
Sri Lanka
International
Namal Rajapakshe
Angampora
By Aruna
අංගම්පොර සටන් කලාව ක‍්‍රීඩාවක් ලෙස නගා සිටුවීමටත් එය මෙරට පුරා හා ලොව පුරාද ප්‍රචාරය කිරීමටත් බලාපොරොත්තු වන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙරට අංගම්පොර සටන් කලාව යටත් විජිත කාලයේ දී තහනම් කරන ලද පසුව එතැන් පටන් රහසිගතව ක්‍රියාත්මක වූ බවද ඒ මහතා කියා සිටියි.
මෙරට අංගම්පොර ශිල්පීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
