සුළු මොහොතකට පෙර CCIB භාරයට ගත් ආනන්ද පාලිත කොළඹ අධිකරණ වෛද්‍යරයා හමුවට
By Kaushi
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට රැගෙන විත් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු ඊයේ(16) දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ, 2015 සිට 2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අතිකාල දීමනා වංචා කිරිමට අදාළව සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන්.