ඉන්දීය ත‍්‍රස්ත නායකයෙක් ලංකාවේදී අල්ලා ගනී...

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka India
By Aruna Sep 22, 2023 06:37 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවේ සිදුව ඇති ත්‍රස්තවාදී ක්‍රියා හා අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉන්දියාවට අත්‍යවශව සිටි ත්‍රස්තවාදියෙක් ‍ශ‍්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට පත් ත්‍රස්තවාදියා ඉන්දියාවට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

මීට වසරකට පමණ පෙර බංග්ලාදේශයේ දී ව්‍යාජ ගුවන් බලපත්‍රයක් යොදාගනිමින් ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාරිකයෙකු ලෙස මෙම පුද්ගලයා පෙනී සිටිමින් රහසිගතව කටයුතු කර ඇත.

ඉන්දීය ආරක්ෂක අංශ හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකරන ලද විශේෂ බුද්ධි මෙහෙයුමකින් පසු මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඉන්දීය ආරක්ෂක අංශ වෙත භාරදී ඇත.

හරක් කටා සන්තකයෙන් එකවරම හමු වුණ දේ - පැන යන්න උදව් කළ කොස්තාපල්වරයා ගැනත් අණාවරණයක්..

හරක් කටා සන්තකයෙන් එකවරම හමු වුණ දේ - පැන යන්න උදව් කළ කොස්තාපල්වරයා ගැනත් අණාවරණයක්..


ReeCha