ඉන්දියානු නිළි Esha Gupta බැල්කනියේ අඩනිරුවත් වූ ඡායාරූප සමාජ මාධ්‍ය කළඹයි (PHOTOS)

Instagram face book Esha Gupta
By Sewvandhi Oct 13, 2021 06:22 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියානු චිත්‍රපට නිළියක් වන, ඊශා ගුප්තා කියන්නේ ආන්දෝලනාත්මක කතා මවන චරිතයක්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ඇය පළ කරන ඡායාරූප නිසාත් ඇය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා.

ඊෂා 2007 වර්ෂයේ මිස් ඉන්දියා ජාත්‍යන්තර කිරුළට පවා හිමිකම් කියූ තැනැත්තියක් වනවා. බොලිවුඩ් චිත්‍රපට තුළින් අනතුරුව සිය වෘත්තීය ආරම්භ කළ ඇය මේ වන විට චිත්‍රපට ගණනාවකටම රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

පසුගිය දවසක ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට අඩනිරුවත් ඡායාරූප කිහිපයක් එක් කර තිබූ අතර එය ඇගේ රසිකයින් වසඟයටත් ගත්ත ඡායාරූප කිහිපයක් වුණා.

එම ඡායාරූප පහතින් බලන්න...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery