නයගරා දියඇල්ල ආසන්නයේ පිපිරීමක්...

Report

 නයගරා දියඇල්ල අසල අමෙරිකා - කැනඩා දේශසීමා මුරපොල ආසන්නයේ සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෝටර් රථයක් තුළ තුළ පිපිරීම සිදුව ඇති අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

නයගරා දියඇල්ල ආසන්නයේ පිපිරීමක්... | An Explosion Near Niagara Falls

අමෙරිකා - කැනඩා දේශසීමා තාවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

එම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

නයගරා දියඇල්ල ආසන්නයේ පිපිරීමක්... | An Explosion Near Niagara Falls

අයවැය කාරක සභා විවාදය අදත්....(LIVE VIDEO)

අයවැය කාරක සභා විවාදය අදත්....(LIVE VIDEO)