අංගොඩ IDH ප්‍රදේශයේ වෙළඳ සැලකට ගින්නක්

Report

අංගොඩ IDH ප්‍රදේශයේ වෙළඳ සැලකට හදිසි ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොට්ටේ ගිනි නිවීමේ ඒකකයෙන් රථ 04ක් යොමු කර ඇති බව එම ඒකකය සඳහන් කළේය.

මහල් 04කින් යුත් මෙම වෙළඳ සැලේ ගින්න හටගෙන ඇති බවත්, ගින්න මැඩපැවැත්වීමේ කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් පවතින බවත් කොට්ටේ ගිනි නිවීමේ ඒකකය වැඩිදුරටත් නිවේදනය කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් පවතින බවද වාර්තා වේ. 

ඩග්ලස්ට දුන් ගිනිඅවිය මාකඳුරේ මදුෂ්ට ගියේ කෙසේද? විමර්ශන ඇරඹේ

ඩග්ලස්ට දුන් ගිනිඅවිය මාකඳුරේ මදුෂ්ට ගියේ කෙසේද? විමර්ශන ඇරඹේ

ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත නිසා බිරිඳ මියගිය බව කියන සැමියා CIDයට පැමිණිලි කරයි

ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත නිසා බිරිඳ මියගිය බව කියන සැමියා CIDයට පැමිණිලි කරයි