දකුණු පළාතේ වසංගතයක් ලෙසින් ව්‍යාප්ත වන රෝගී තත්ත්වයක්..

Sri Lanka Ministry of Health Sri Lanka
By krishani Apr 30, 2023 03:31 AM GMT
krishani

krishani

Report

දකුණු පළාත තුළ මී උණ රෝගය දරුණු වසංගතයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල චන්ද්‍රසිරි සඳහන් කළේ ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වසරේ ගත වූ කාලය තුළ මරණ 19ක් වාර්තා වී ඇති බවත් අපිරිසිදු ජලය, තෙත පස හෝ මඩ ආශ්‍රිත ඕනෑම කාර්යයක් සිදුකරනු ලබන පුද්ගලයින් මී උණ රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join