තවත් ප්‍රබල භූ කම්පනයක්.

Indonesia Earthquake World
By Hashini Nov 08, 2023 06:17 AM GMT
Hashini

Hashini

Report

 ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇතිව තිබෙනවා.

භූ කම්පනය සිදුවී ඇත්තේ Banda Sea කලාපයේයි.

එය රික්ටර් මාපකයේ 7.2ක ප්‍රබලත්වයකින් සටහන්වූ බවයි ඉන්දුනීසියානු බලධාරීන් පවසන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි.


ReeCha