හිඟුරක්දමන අපචාර උල්පතක් (VIDEO)
SCHOOL
POLONNARUWA
LANKAPURA
HIKURAKDAMANA
ABUSE CENTER
By Sewvandhi
පොළොන්නරුව, ලංකාපුර අධ්‍යාපන කලාපයේ හිඟුරක්දමන මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය වෙනුවෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල මේ වනවිට අපචාර මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා.
මීට වසර කිහිපයකට පෙර ද්විතියික පාසල් වැඩසටහන යටතේ මෙම විද්‍යාලයේ ප්‍රාථමික අංශය ඉවත් කර ඇති මුත් ජනතා උද්ඝෝෂණ හමුවේ එය යළි ස්ථාපිත කර තිබෙනවා.
ඒ අනුව පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ රුපියල් කෝටි ගණනක මහජන මුදල් වැය කරමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ප්‍රාථමික අංශය යළි ස්ථාපිත කිරීමේ අරමුණින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
