අමුක ඩුමුක ටික්ටොක් මල්ලිට දුන්න මරු පාටිය[PHOTOS]
By Mithu
පසුගිය දවස්වල සමාජ මාධ්‍ය පුරාවටම විවිධ චරිත කාලෙන් කාලෙට ජනප්‍රිය වුණා.ඒ අතරින් අමුක ඩුමුක මල්ලි කියන්නෙත් අලුත්ම රැල්ලක් හදලා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු චරිතයක්. හැබැයි ඔහුගේ ඒ ජනප්‍රියතාවය කාලෙකදී නැති වුණා.
ඔහු රූපවාහිනී වැඩසටහන්වලට පවා සහභාගි වුණත් පසු කාලීනව ඔහු පිළිබඳව තොරතුරු වැඩිපුර දැනගන්නට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ නමුත් තාමත් රසිකයන්ට ඔහුව මතකයි. ඒ නිසාම ඔහුගේ දහ අටවෙනි උපන්දිනයය දා ඔහු සමාජ මාධ්‍ය වෙත පල කෙරුය් උපන්දින සාදය ඡායාරූප රැසක් මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතිනවා. එදින ඒ අවස්ථාවේ සුන්දර ඡායාරූප කීපයක් පහතින් දක්වා ඇත.











