දේවාලයට ආ පුද්ගලයාට හදිසියේම සිදු වූ දේ(CCTV VIDEO)
DEATH
AMBALANGODA
HIREWATHTHA
MODARA DEVALAYA
HIKKADUWA
By Sewvandhi
පංසලක් තුළ පවත්වාගෙන යන දේවාලයක් පිරිසිඳු කිරීම සඳහා අද (07) අලුයම එහි පැමිණ සිටි පුද්ගලයෙක් හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇදවැටී මරණයට පත්ව තිබේ.
අම්බලන්ගොඩ හිරේවත්ත මෝදර දේවාලයේදී එලෙස ජීවිතක්ෂයට පත්වී තිබුණේ 54 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු හික්කඩුව මලවැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිරුර සම්බන්ධයෙන් PCR පරීක්ෂණයක් සඳහා බලපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
