මෙරට ගංජා නීතිගත කිරීමට අවසර?

Ranil Wickremesinghe Sri Lanka Budget 2023
By Wayomi Nov 14, 2022 09:28 AM GMT
Wayomi

Wayomi

Report

මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කළ 2023 වාර්තාවේ සඳහන් පරිදි,

* ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි යෝජනා කරනවා. මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරනවා.