මේ දෙපාර්තමේන්තුවට අනුබද්ධ සියලු ආයතන නැවත විවෘතයි

Report

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ වසා දමා තිබු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අනුබද්ධ සියලු ආයතන ජනතාවට නැරඹීම සදහා නැවත විවෘත කර ඇත.

ඒ අනුව ඉකුත් පළමු වැනි දින සිට අදාළ ආයතන යළි විවෘත කිරීමට පියවර ගත් බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙසේ විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානයයි.

ඉකුත් දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ සිදු වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අනුබද්ධ සියලු ආයතන තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබුණා.

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

කොත්මලේ තවත් ලොකු ඛේදවාචකයක් - නායයෑමෙන් සොයාගත් සිරුරු භූමදානය කිරිමට නොහැකි තත්ත්වයක්

කොත්මලේ තවත් ලොකු ඛේදවාචකයක් - නායයෑමෙන් සොයාගත් සිරුරු භූමදානය කිරිමට නොහැකි තත්ත්වයක්

සල්ලි කන්දරාවක් ලංකාවට මෙහෙමත් හොද මිනිස්සු

සල්ලි කන්දරාවක් ලංකාවට මෙහෙමත් හොද මිනිස්සු