කොත්මලේ තවත් ලොකු ඛේදවාචකයක් - නායයෑමෙන් සොයාගත් සිරුරු භූමදානය කිරිමට නොහැකි තත්ත්වයක්

Report

කොත්මලේ මා වතුර ඉහළ ගම නායයෑමෙන් අතුරුදහන් වී සොයාගත් අයගේ සිරුරු භූමදානය කිරිමට නොහැකි තත්ත්වයක් ඇති බව පීඩාවට පත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ මළ සිරුරු සොයා ප්‍රදේශවාසීන් විසින් මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.

එවැනි පසුබිමක ඔවුන් මෙසේ සඳහන් කර ඇත.

මේ අතර කොත්මලේ ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI17 හෙලිකොප්ටර් යානයකින් බෙදා හැරීමට කටයුතු කර තිබෙනවා.

දිට්වා සුළි කුණාටුව නිසා ලංකාවට තවත් ප්‍රශ්නයක්

දිට්වා සුළි කුණාටුව නිසා ලංකාවට තවත් ප්‍රශ්නයක්

නරක ආරංචියක් මරණ ගණන ඉහලට

නරක ආරංචියක් මරණ ගණන ඉහලට

ආයෙත් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට සීමාවක් මෙහෙනුත් වහලා

ආයෙත් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට සීමාවක් මෙහෙනුත් වහලා