ජනපතිගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික නායක හමුව ඇරඹේ

Anura Kumara Dissanayaka Donald Trump Government Of Sri Lanka National People's Power - NPP
By Shehan Apr 10, 2025 06:45 AM GMT
Shehan

Shehan

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ඇති වන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (10) පෙරවරු 11ට කැඳවන ලද සර්ව පාක්ෂික නායක හමුව ආරම්භ වී ඇත.

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

එහිදී, අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිවල වෙනස්කම් සම්බන්ධයෙන් රජය මේ වන විට ගෙන ඇති පියවරයන් පිළිබඳව පක්ෂ නායකයින් දැනුවත් කිරීම සිදු කෙරේ.

තීරු බදු සම්බන්ධ ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ යුතු යැයි විපක්ෂයේ පක්ෂ නායකයින් 12 දෙනෙකු ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව මෙම හමුව කැඳවා තිබේ.

රෙදි ගැලවෙන්න දුන්න හිරුණිකා... පාතාලය ගැනත් අනාවැකි (VIDEO)

රෙදි ගැලවෙන්න දුන්න හිරුණිකා... පාතාලය ගැනත් අනාවැකි (VIDEO)

ReeCha