අල්කයිඩා නායක Amin ul Haq අත්අඩංගුවට...

By Parami Dissanayake Jul 19, 2024 01:45 PM GMT
Report

පාකිස්ථානයේ නැගෙනහිර පංජාබ් හි ත්‍රස්ත දෙපාර්තමේන්තුව විසින් අල්කයිඩා නායක Amin ul Haq අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පේරාදෙණියට නව උපකුලපතිවරයෙක්...

පේරාදෙණියට නව උපකුලපතිවරයෙක්...

ඔහු ඔසාමා බිල් ලාඩන්ගේ සමීපතම සඟයා ලෙසයි සැලකෙන අතර, Amin ul Haq එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්ත ලැයිස්තුවට ද ඇතුලත් අයෙකි.