මෙම වසරේ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි..! පැවැත්වෙන දිනයන් මෙන්න..

Ministry of Education
By Sewvandhi Apr 21, 2022 11:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා සිට නොවැම්බර් මස 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම, පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වනදා සිට ජුනි මස පළවනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha