වැනසුණු වෙරළ අලුත් වෙලා (PHOTOS)

navy garbage express pearl kapungoda beach usvatakeiyava beach
By Sewvandhi Jun 18, 2021 12:55 PM GMT
Report

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න හේතුවෙන් දැඩි දූෂණයට පත්ව තිබූ සරක්කුව සහ කැපුන්ගොඩ අතර වෙරළ තීරය නාවික හමුදාව ප්‍රමුඛ කණ්ඩායම මේ වන විට පැවැති තත්වයට පත්කර තිබේ.

නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ උස්වැටකෙයියාව සිට කැපුන්ගොඩ දක්වා කිලෝමීටර නවයක වෙරළ තීරයෙහි විශාල වශයෙන් දූෂණයට ලක්වූ උස්වැටකෙයියාව, ඇලෙන්එගොඩ, සරක්කුව සහ කැපුන්ගොඩ යන වෙරළ ප්‍රදේශයන්හි නාවික හමුදාව සිදුකළ පිරිසිදු කිරීමේ මෙහෙයුයේදී අපද්‍රව්‍ය ටොන් 1500 ක් එකතු කළ බවත් එම මැයි මස 27 වැනිදා සිට දින 21 ක් තුළ රැස්කළ එම අපද්‍රව්‍ය තොගය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට බාරදුන් බවත් නාවික හමුදාව පවසයි.

වෙරළ දූෂණ වී තිබූ ආකාරය සහ පිරිසිදු කිරීමෙන් පසුව මේ වන විට දිස්වන ආකාරය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery