ඇෆ්ගනිස්ථානය - ශ්‍රී ලංකා තරග කාලසටහන නිකුත් කෙරේ.
Cricket
Sri Lanka Cricket
Sports
By Wayomi
ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිකුත් පත් කර තිබෙනවා.
ඒ අනුව ටෙස්ට් තරගය ලබන මස 02 වනදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.
එමෙන්ම තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය පෙබරවාරි මස 09,11 සහ 14 යන දිනවලදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
මේ අතර ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර 20 තරගාවලිය පෙබරවාරි 17, 19, සහ 21 යන දිනයන්හීදි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
Sponsored By Sarrita Jewellery

