කන්ටේනර් රථයකට යට වී මිය ගිය යතුරු පැදිකරු (VIDEO)

srilanka Contaner
By Sithumi Dec 11, 2021 03:25 PM GMT
Sithumi

Sithumi

Report

තරුණයින් දෙදෙනෙකු ගමන් කළ යතුරුපැදියක් කන්ටේනර් රථයක ගැටීමෙන් අද (11) අනතුරක් සිදුවී තිබුණි. අනතුර සිදුවී තිබුණේ අද දහවල් වත්තල මාබෝල නගරයේදීය.

අනතුරෙන් යතුරුපැදිය පැදවූ තරුණයා එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර බරපතළ තුවාල ලැබූ පසුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now