අතර මගදී තරුණියක් සහ තරුණයෙක් එකට අවසන් ගමන් යයි..(PHOTOS)

Sri Lanka
By Aruna Jun 09, 2022 04:16 AM GMT
Aruna

Aruna

Report

කතරගම ගලහිටිය මාරගයේදි යතුරු පැදියක් හා ට්‍රැක්ටරයක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණ යුවළක් ජිවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, කතරගම ගලහිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි රසිත කුමාර තරුණයා සහ ප්‍රියංගීකා ලක්ෂානි නැමැති තරුණියක බව පොලිසිය කියයි.

මෙම අනතුර සම්බන්දව කතරගම පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery