විධායකය අහෝසි කරන්න සහය වන මහින්ද ගෙන් - රජයේ සැලැස්මක් ගැන අනාවරණයක්. - (VIDEO)
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හරහා ජනාධිපතිවරණය කල්දැමීමේ සූදානමක්ද සැලසුමක්ද තිබිය හැකි බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින්.
ඔහු පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් එකඟ බවත් එම ධුරය අහෝසි කිරීම සඳහා තම සහයද හිමිවන බවත්ය.
උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.