එලෙස කෙලෙස රූපශ්‍රියෙන් හැඩ වූයේ ද ඈ.. තාම දැක්කේ නැද්ද.. හැමෝම හෙව්ව එයාගේ අලුත්ම පොටෝ ෂූට් එක මෙන්න.. (PHOTOS)
By krishani
ඇත්තටම අබිලාෂි ෂන්තුෂ්කි කිවාම නොදන්න කෙනෙක් නම් නෑ ඇයව.
ඒ තරම් ඇය නිහතමානී චරිතයක් වගේම ඇයගේ සුන්දරත්වය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා.
මේ දිනවල කා දෙනා අතරත් ජනප්‍රිය චිත්‍රපටයක් තමයි සිංහබාහු චිත්‍රපටය.
ඉතිම් ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සුප්පා දේවියගේ චරිතය හොබවන්නෙ මැයයි.
ඉතිම් ඇයට මේ වන විට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ආදරය නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ කීවොත් මා නිවැරදි.
ඉතිම් ඇය ලස්සන පොටෝ ෂූට් එකක් කරලා තියෙනවා හැමෝගෙම කතා බහට ලක් වුණා.
බලන්නකෝ එයාගේ ඒ ලස්සන පොටෝ ෂූට් එක කොහොමද කියලා..






