තරුණයෙක් දුම්රියක ගැටේ

Report

කිලිනොච්චිය, අරිවියර්නගර් දුම්රිය හරස් මාර්ගයේ දී අනතුරක් සිදුව තිබෙනවා.   

අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක යතුරුපැදිකරුවෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වී ඇත්තේ.   

මාලනී ෆොන්සේකාගේ අවමඟුල් උත්සවය වෙනුවෙන් නිදහස් චතුරශ්‍රය අවට රථවාහන ගමනාගමනය සීමා කෙරේ

මාලනී ෆොන්සේකාගේ අවමඟුල් උත්සවය වෙනුවෙන් නිදහස් චතුරශ්‍රය අවට රථවාහන ගමනාගමනය සීමා කෙරේ

කෙසේ වෙතත් මෙම අනතුරින් ජීවීතක්ෂයට පත් වුයේ වයස අවුරුදු 28 හැවිරිදි පොන්නගර් උතුර, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.   

ඊයේ (25) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇත.

අදාළ අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා . 

පළාත් සභා මැතිවරණය වසරකින් කල් යන ලකුණු..

පළාත් සභා මැතිවරණය වසරකින් කල් යන ලකුණු..