තරුණයෙක් මහල් නිවාස‍යෙන් ඇද වැටෙයි [PHOTO]

Accident Death Sinhala news Breaking News SriLanka News - Gagana
By Kaushi Jun 11, 2025 07:31 AM GMT
Kaushi

Kaushi

Report

මහල් නිවාස සංකීර්ණයකින් වැටී තරුණයෙක් මිය ගොස් ඇති බවට වාර්තා වේ.

මෙසේ වැටී ඇත්තේ බොරැල්ල, මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලෙන් බව ප්‍රකාශ කරයි.

තවත් මාරක බස් අනතුරක් - අනතුරේ වීඩියෝව මෙන්න

තවත් මාරක බස් අනතුරක් - අනතුරේ වීඩියෝව මෙන්න

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බොරැල්ල,සරණපාල හිමි මාවතේ පදිංචිකරුවෙක්.

එසේම පොලිස් විමර්ශන අනුව මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24ක තරුණයෙක් බවට හඳුනාගෙන ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් මූලික විමර්ශන සිදු කර ඇත.

ඒ අනුව අඳාළ තරුණයා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට අනාවරණය වී ඇත.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

එසේම පශ්චාත් මරණ පරීක්ෂණයට මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත.

එමෙන්ම අඳාළ මරණයට නිශ්චිත හේතුව තහවුරු කර ගැනීමට වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතින බව සඳහන්.

පෙරේතකමට කෑවා වගේ නෙවෙයි මුදවපු කිරිවලට පුළුවන්...

පෙරේතකමට කෑවා වගේ නෙවෙයි මුදවපු කිරිවලට පුළුවන්...

තරුණයෙක් මහල් නිවාස‍යෙන් ඇද වැටෙයි  | A Young Man Falls From An Apartment Building Death

ReeCha