ජනපති අනුරගේ ව්‍යාජ චායාරූප හදලා (PHOTO)
ජනපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි.
එහිදී ගත් චායාරුපවල ජනපතිගේ උස අඩු කරමින් ව්‍යාජ රුපරමු සංස්කරණය වී ඇත.
ඒවා අසත්‍ය චායාරුප බවත් ජනපතිට අපහස කිරීමේ අරමුණින් සංස්කරණය වී ඇති බවත් පැහැදිලි වේ.

