මහ රෑ මිනිසුන් නොමරා මරණ හැටි...(VIDEO)

covid19 wreath higurak goda kawdulla
By Sewvandhi Aug 25, 2021 12:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හිඟුරක්ගොඩ පොලිස් වසමට අයත් කවුඩුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට "කොරෝනාවෙන් නිවන් සුව ලැබේවා” යනුවෙන් සඳහන් කල පුවරුවක් සහිත මල්වඩමක් කිසිවෙකු විසින් තබා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා හිඟුරක්ගොඩ පොලීසිය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha