ආනයනික වාහන වල තත්ත්වය ගෙදර ඉදන් බලන්න ක්‍රමයක්

Sri Lanka Customs vehicle imports sri lanka Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 05, 2025 01:34 AM GMT
Hashini

Hashini

Report

ජාතික බදු සතියට සමගාමීව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් වාහන තොරතුරු ලබා දීමට පද්ධතියක් දියත් කර ඇත.

මෙය මහජනයාට තමන් ආනයනය කරන ලද වාහන පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකිවන පරිදි නිර්මාණය කර ඇත.

මෙම පද්ධතිය හඳුන්වා දී ඇත්තේ ඕනෑම අයෙකුට තම නිවසේ සිටම ජංගම දුරකථනයකින් පහසුවෙන් වාහනයක ආනයනික තත්ත්වය පරීක්ෂා කිරීමට හැකිවීම සඳහාය.

අද වස්තුව හා සැප සම්පත් ලැබීමට වාසනාව උදා කර ගත හැකි දිනයක්

අද වස්තුව හා සැප සම්පත් ලැබීමට වාසනාව උදා කර ගත හැකි දිනයක්

ගැනුම්කරුවන්ට වාහන මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්‍යානුකූල භාවය තහවුරු කර ගැනීමට ද මෙය උපකාරී වනවා.

මෙම වේදිකාව මගින් වාහනයක් නීත්‍යානුකූලව ආනයනය කර ඇත්ද එය කොටස් වශයෙන් ගෙනැවිත් දේශීයව එකලස් කර ඇත්ද නැතහොත් එයට ව්‍යාජ අංක තහඩු තිබේද යන්න තහවුරු කළ හැකිය.

හර්ෂණටයි රිලා ඇමතිටයි පෝලිමේ ඇරපු චාමර

හර්ෂණටයි රිලා ඇමතිටයි පෝලිමේ ඇරපු චාමර

මේ සඳහා පරිශීලකයන් තම දුරකථන අංකය ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය සහ වාහනයේ චැසි අංකය ඇතුළත් කළ යුතුය.

යොමුව මෙතනින්

https://services.customs.gov.lk/vehicles

විශේෂ නිවේදනයක් !! - රටේ පවතින කොරෝනා අවදානම පිළිබද

විශේෂ නිවේදනයක් !! - රටේ පවතින කොරෝනා අවදානම පිළිබද




ReeCha