දුම්රියක් පීලි පනියි

Report

කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය පීලි පැනීමක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමු පළාත් සභාවෙන් ලක්ෂ 716ක් හොරෙන් පන්නලා

සබරගමු පළාත් සභාවෙන් ලක්ෂ 716ක් හොරෙන් පන්නලා

එබැවින් කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙකෙන්ම ආරම්භ වන සියලුම දුම්රිය ප්‍රමාද වනු ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දී ඇත.

ආරක්ෂක මණ්ඩලය කැඳවා පහර දෙන ලෙස නියෝග දෙයි

ආරක්ෂක මණ්ඩලය කැඳවා පහර දෙන ලෙස නියෝග දෙයි