ආරක්ෂක මණ්ඩලය කැඳවා පහර දෙන ලෙස නියෝග දෙයි

Report

කාශ්මීරයේ පෙහෙලෙගාම්හිදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට අවසර දී ඇති බව එරට වාර්තා පවසනවා.

50%කින් ගාස්තු වැඩි කරන්න ඉල්ලීමක්...

50%කින් ගාස්තු වැඩි කරන්න ඉල්ලීමක්...

ඉන්දීය මාධ්‍ය පවසන්නේ ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

පළාත් පාලන මැතිවරණය ගැන මෙන්න දැන් කියපු විශේෂ නිවේදනය

පළාත් පාලන මැතිවරණය ගැන මෙන්න දැන් කියපු විශේෂ නිවේදනය

විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අවසරය ලබාදී ඇති අතර ඉන්දීය හමුදා ප්‍රධානීන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාද ඊට එක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඉදිරි පැය 36ක් ඇතුලත ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට සූදානමක් ඇති බවයි පැවසෙන්නේ.