දුම්රිය ප්‍රමාදයක්.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By Hashini
ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.
කීණිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී තිබීම හේතුවෙන් එලෙස ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙන්නේ මේ හේතුවෙන් කීණිගම දුම්රිය ස්ථානයෙන් පසු කොළඹ බලා ධාවනය සියලු දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වන බවයි.
