ඔයාටත් වාහනයක් තියෙනව ද?. වාහනේ රුන් ගාලා නැගලා යන ඔයාටයි මේ දැනුම්දීම.. එහෙම යන්න බැරි වෙයි දැන්..
Colombo
Department of Meteorology
Weather
Latest Headlines
Decision Making
By krishani
මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලට වර්ෂාපතනය ඇද හැලෙයි.
ඒ හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.
වාර්තා වන්නේ ඒ, හයිලෙවල් මාර්ගය සහ පාර්ලිමේන්තු මාර්ගයේ බවයි.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (03) බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.
හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..
එයට අමතරව වයඹ පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
තව ද, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට තද සුළං ඇතිවිය හැකිය.
මේ අතර, අද දිනයේ මීගමුව, ගම්පොල, බිබිල සහ අක්කරපත්තුව ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,