උශාන්ගේ අතේ පත්තු වූ බොරු සමාජ සත්ක්‍රියා ගැන පියුමිගෙන් සැර කතාවක්.

Piumi Hansamali SL Actress Gossips
By Wayomi Jan 26, 2024 12:07 PM GMT
Wayomi

Wayomi

Report

ඇත්තටම සමාජයට සේවයක් කරන්න කැමති අය සද්ද නැතිව එය මිසක් හඬබෙර ගන්නේ නැහැ.

නමුත් ඇතැමුන් තමන්ගේ තත්වය සහ ප්‍රසිද්ධිය උදෙසා සමාජ සත්ක්‍රියා ෆැෂන් එකක් කරගෙන.

ඉතින් මේ කියන්න යන්නෙත් සෝෂල් මීඩියා වල විහිළුවක් වේවි රටට ලෝකයට බොරුව මවා පාන සමාජ සත්ක්‍රියාවක් ගැනයි.

උශාන්ගේ අතේ පත්තු වූ බොරු සමාජ සත්ක්‍රියා ගැන පියුමිගෙන් සැර කතාවක්. | A Tough Talk From Piyumi About Social Activism

පියුමි හංසමාලි කියන්නෙත් ඒ වගේ කෙනෙක් ගැන කතාවක්.. ඇය කියන විදිහට නම් බොහෝ දෙනෙක් හඳුනන උෂාන් කියන මේ සමාජ මාධ්‍යයේ සැරිසරන තරුණයා සල්ලි බෙදනවා කියලා කරන්නේ බොරුවක්ලු.

උශාන්ගේ අතේ පත්තු වූ බොරු සමාජ සත්ක්‍රියා ගැන පියුමිගෙන් සැර කතාවක්. | A Tough Talk From Piyumi About Social Activism

"මට පෙන්නන්න බැරි කොල්ලෙක් මේ.. ඒ දවස්වල ඉදලම මම දන්නවා මේ කොල්ලා උදව් කරනවා කියලා තනිකරම බොරැව කරන්නෙ.. මුණ දැක්කම තෙරෙනවා මාරම කපටි කියලා... මල්ලි, ඔච්චර කියවන්න දෙයක් නැ... සල්ලි දිලා යන්න මල්ලි මොකද උදේ නැගිට්ට වෙලේ ඉදලම මම පාරෙ සිගමන් අදින හැමොට 5000 ගානේ දිලා යන්නේ.. ඔය වගේ බයිලා කියව කියවා ඉන්නෙ නැ... කියවන බයිලාවලින්ම තේරෙනවා video එකට ඔච්චර කියවන්නෙ කියලා... ඇයි ඔහොම බොරු කරන්නේ කාවද රවට්ටන්නේ..? ඔයිට වඩා හොදයි මල්ලි හිඟා කෑවා නම්.."


                                                                                     Sponsored By Sarrita Jewellery

උශාන්ගේ අතේ පත්තු වූ බොරු සමාජ සත්ක්‍රියා ගැන පියුමිගෙන් සැර කතාවක්. | A Tough Talk From Piyumi About Social Activism

Gallery