සොරෙක් එකම දවසෙ ගෙවල් පහක් බිඳලා.. (CCTV VIDEO)
By krishani
එකම දින නිවාස පහක් බිඳ රුපියල් ලක්ෂ ගණනාවක රන් ආභරණ සහ මුදල් සොරාගෙන ගොස් ඇති බව පයාගල පොලිස් වසමෙන් වාර්තා වේ.
ඔහු නිවසකට රාත්‍රී කාලයේ ඇතුළු වී දේපළ සොරා ගෙන යන අයුරු CCTV කැමරාවක සටහන් වූයේ මෙලෙසිනි,
විඩියෝ අයිතිය - අද දෙරණ